අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.7. කණ්හසුත්තං

2.1.1.7. පාපයන් ගැන වදාළ දෙසුම

7. ද්වේමේ භික්ඛවේ ධම්මා කණ්හා. කතමේ ද්වේ: අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා කණ්හාති.

7. පින්වත් මහණෙනි, මේ අකුසල් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? පවට ලැජ්ජා නැතිකමත්, පවට භය නැතිකමත්. පින්වත් මහණෙනි, මේ කාරණා දෙක අකුසල්.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M