☰
මහණෙනි, ප්‍රඥාව දියුණු වීම පිණිස සතර ධර්මයක් උපකාරී වෙති. ඒ කවර සතර ධර්මයක් ද යත්;
සත්පුරුෂයන් ඇසුරු කරන බව ත්, සද්ධර්ම ශ්‍රවණය ත්, නුවණ යොදා මෙනෙහි කිරීම ත්, ධර්මානුධම්ම ප්‍රතිපදාව ත් ය.
මහණෙනි, ප්‍රඥාව දියුණු වීම පිණිස මේ සතර ධර්මයෝ උපකාරී වෙති.
සාදු! සාදු!! සාදු!!!
පඤ්ඤාවුද්ධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M