☰
96. එක මලක් පූජා කරගෙන අවුරුදු අසූ කෝටියක් සුගති ලෝකවල සැප වින්දා. ඒ පිනේ ඉතුරු කොටසින් තමයි කෙලෙස් ගින්න නිවාගත්තෙ.
මෙය වනාහී ආයුෂ්මත් ඛණ්ඩසුමන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M