☰
15. (කාම භවයට බැඳී තිබෙන සංයෝජන) පහ නැති කර දැමිය යුතුයි. (රූප අරූප භවයන්ට බැඳී තිබෙන සංයෝජන) පහත් බැහැර කළ යුතුයි. (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියන්) පහ දියුණු කර ගත යුතුයි. (රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන) සංග පහ ඉක්මවා ගිය භික්ෂුවට කියන්නේ ‘සැඩ පහරින් එතෙර වූ තැනැත්තා’ කියලා.
මෙය වනාහී ආයුෂ්මත් කුණ්ඩධාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M