ඛුද්දක නිකාය

ථේර ගාථා

1.3.4. සුගන්ධත්ථේරගාථා

1.3.4. සුගන්ධ තෙරුන්ගේ ගාථාව

24. අනුවස්සිකෝ පබ්බජිතෝ පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

24. මං පැවිදි බව ලබාගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබාගන්න. මා මේ සම්පූර්ණ කරගත්තේ බුද්ධ ශාසනය යි.

ඉත්ථං සුදං ආයස්මා සුගන්ධෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M