☰
36. බණ ඇසීම කොයි තරම් හොඳ ද. අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සේ ම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරි ම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේ ම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොනතරම් හොඳ දෙයක් ද. අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ ‘මහණකම’ කියලා කියන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M