☰
45. ශ්‍රේෂ්ඨ වෘෂභයා සුන්දරයි. පය පැකිලී වැටෙන්නට පෙර වහා නැගිටියි. ඒ විදිහට ම මාත් බුදු සමිඳාණන්ගේ දර්ශන සම්පන්න වූ ශ්‍රාවකයෙක් වුණා.
මෙය වනාහී ආයුෂ්මත් රමණීයවිහාරි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M