☰
82. පින්වත් පුතේ, චාරිකාවේ වඩිනකොට ඒ ඒ තැන්වල දී පහසුවෙන් දන් පැන් ටික ලැබේ නම්, ඒ තැන් යහපත් නම්, ආරක්ෂාව තිබේ නම්, ඒ තැන්වලට වඩින්න. වෙන තැන්වලට ගිහින් දුක් විඳින්නට එපා!
මෙය වනාහී ආයුෂ්මත් කස්සප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M