☰
84. මුළු රාත්‍රියේ ම හොඳට නිදාගෙන, දවල් කාලය තිස්සේ ම පිරිසත් එක්ක එකතුවෙලා කල් ගෙවයි නම්, එයාට නුවණක් නෑ. ඉතින් එයා කවදාද මේ සංසාර දුක අවසන් කරන්නේ?
මෙය වනාහී ආයුෂ්මත් නීත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M