ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.3. පුණ්ණා ථේරීගාථා

1.3. පුණ්ණා තෙරණියගේ ගාථාව

3. පුණ්ණෝ පූරස්සු ධම්මේහි චන්දෝ පණ්ණරසෝරිව,
පරිපුණ්ණාය පඤ්ඤාය තමොක්ඛන්ධං පදාලයාති.

3. පින්වත් පුණ්ණා, පසළොස්වක පොහෝ දවසේ සඳක් වගේ උතුම් ගුණධර්මවලින් ජීවිතේ පුරවා ගන්ට ඕන. ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යා අන්ධකාරය පලා දමන්න.

ඉත්ථං සුදං පුණ්ණා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී පුණ්ණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M