« »
සංයුත්ත නිකාය
නිදාන වග්ගෝ
3.2.9. ධීතු සුත්තං
3.2.9. දුව ගැන වදාළ දෙසුම
සාවත්‌ථියං….
සැවැත් නුවරදී ……………
අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. න සෝ භික්ඛවේ සත්‌තෝ සුලභරූපෝ යෝ න ධීතාභූතපුබ්‌බෝ ඉමිනා දීඝේන අද්‌ධුනා. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. ඒවං දීඝරත්‌තං වෝ භික්ඛවේ, දුක්‌ඛං පච්‌චනුභූතං, තිබ්‌බං පච්‌චනුභූතං, ව්‍යසනං පච්‌චනුභූතං, කටසි වඩ්‌ඪිතා. යාවඤ්‌චිදං භික්ඛවේ, අලමේව සබ්‌බසංඛාරේසු නිබ්‌බින්‌දිතුං, අලං විරජ්‌ජිතුං, අලං විමුච්‌චිතුන්‌ති.
පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. …. (පෙ) …. පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් තුළ යමෙක් දුවක නොවූයේ නම් එබඳු එක ම සත්වයෙක්වත් සොයා ගැනීම ලෙහෙසි නෑ. එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
ධීතු සූත්‍රය නිමා විය.
« »
⇡
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M