☰
314. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇසේ විඤ්ඤාණයක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. මනසේ විඤ්ඤාණයක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි පහළ වීම.
පින්වත් මහණෙනි, ඇසේ විඤ්ඤාණයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. මනසේ විඤ්ඤාණයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි නැති වී යෑම.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M