☰
පින්වත් මහණෙනි, අනාගතයේ පහළ වෙන ඇස අනිත්‍යයි. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. අනාගතයේ පහළ වන දිව අනිත්‍යයි ….(පෙ)…. කය ….(පෙ)…. අනාගතයේ පහළ වන මනස අනිත්‍යයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට, ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අනාගතානිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-20/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M