සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.34 – 36. බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුප්පන්නානත්ත සූත්‍ර

1.17.34 – 36. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් බාහිර අනාත්ම දේ ගැන වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් රූප අනාත්මයි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. අතීත වූත්, අනාගත වූත්, වර්තමාන වූත් මනසට අරමුණු වන දේ අනාත්මයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට, රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින්ම කළකිරෙනවා. ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-34/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M