සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.10. ඉන්ද්‍රිය සුත්තං

8.2.10. ඉන්ද්‍රිය ධර්මයන් ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රියයන් පිළිබඳ ව වැඩීම පිරිහීම ගැන ඒ වූ සැටියෙන් ම දනිමි.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M