☰
“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් නොයෙක් අයුරින් පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු සිහිකරමි. එනම්; එක් ජාතියක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත ව, කරුණු සහිත ව, නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරමි.”
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M