ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.3. සෝපාකත්ථේරගාථා

1.4.3. සෝපාක තෙරුන්ගේ ගාථාව

33. යථාපි ඒකපුත්තස්මිං පියස්මිං කුසලී සියා
ඒවං සබ්බේසු පාණේසු සබ්බත්ථ කුසලෝ සියා’ති.

33. තමන්ගේ එක ම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැන ම සෙනෙහෙවන්ත විය යුත්තේ.

ඉත්ථං සුදං ආයස්මා සෝපාකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M