☰
34. සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන් ගෙන් ඈත් වී සිටීම ම යි. මං එදා අරණ්‍යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියා ම යි. මගේ නම ‘පෝසිය’.
මෙය වනාහී ආයුෂ්මත් පෝසිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M