ඛුද්දක නිකාය

ථේර ගාථා

1.7.2. වජ්ජිපුත්තත්ථේරගාථා

1.7.2. වජ්ජිපුත්ත තෙරුන්ගේ ගාථාව

62. ඒකකා මයං අරඤ්ඤේ විහරාමි
අපවිද්ධං ව වනස්මිං දාරුකං
තස්ස මේ බහුකා පිහයන්ති
නේරයිකා විය සග්ගගාමිනන්ති

62. වනාන්තරයේ හුදෙකලාව ජීවත් වෙන අපි අත්හැර දාපු දර කැබලි වගෙයි. ඒත් බොහෝ දෙනෙක් මං ගත කරන ජීවිතේට හරි කැමතියි. ඒ නිසා ඒ ගොල්ලො අපි දිහා බලන්නේ, දෙව් ලොව යන අය දිහා බලාගෙන ඉන්න නිරි සතුන් වගේ.

ඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වජ්ජිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M