☰
63. උකුස්සා ඩැහැගෙන ගිය මස් වැදැල්ල බිම වැටුණා. ඒ බිම වැටුණ මස් වැදැල්ලට ගිජු වුණු අනෙක් උකුස්සන් පොරකන්න පටන් ගත්තා. නිවන පිණිස කළ යුතු සියල්ල ම කරගන්ට මට පුළුවන් වුණා. නිවනට ම යි මං ඇලුණේ. ඒ නිසා ඒ උතුම් සැපය සැපසේ ම ලබාගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් පක්ඛ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M